OutZider/Thimira Perera-Nirudaka歌曲免费下载

《OutZider/Thimira Perera-Nirudaka》歌曲详情

作词 : Rasinda Senanayake

作曲 : Thimira Perera

අලුතින් උපන් එකාත් ණයයි

උගේ කොන්දත් නවයි

අකුරුත් සින්නයි

හෝඩිය උන්ටත් යටයි

මතවාද , තර්ක ඒවා මෙහේ බැහැයි

නවතින්නේ වෙන්නේ අඩි හයක් පස් යටයි

මතකද උබලට ප්‍රේම්

මතකද උබලට ලසන්ත

මේවා එකම ගේම්

කෙරුවා උන්වත් කවන්ද

ඩීල් පිටින් මොනරු කලු කරන් වසන්ත

උන්ට ගානක් නෑ බොලාට හැදුනත් සරම්ප

එකම හොද්ද කාරු ගෑව වේද සූප

තොපිත් දුන්නා නේද මුන්ට හොඳට පූ*

අපායට වරෙන් මෙන්න දුන්නා free කූපන්

තොපිව රැවට්ටුවේ මුන් වැඳගෙනම තූප

ඟානය වරෙන් තොපිට දැන්නම් සරු සාර

ඇරියා මුලු රටටම මුන් බලු ආර

ගැබ්ගෙන ලක්මෑනි වයෝවෘද්ධ දාව

ප්‍රතිපලය සාගින්න , වේවා උබලට මේවා සාප

වැටී වැටී , නැගි ට ,දැන් ඇතී ඉවසුවා

උන්ට දැනී නෑ තාම හරී රස්නයක්

එපා ගැතී ,වෙන්න උන් කැති ඉස්සුවත්

පල මැති , ජන හඬට දිය පිලිතුරක්

කඳු පිටින් මීනී

ගං පිටින් ලේ

රජු කටින් හැදුවා නේද

බොලාට හිස් පුටින්

විස කවලාම

මැරු පරපුරක ලේ

කකියනවා දැකලාම බොලාගේ drama stage

ගන්න බෑ නිදහසේ හුස්මවත්

බදු ගහපන් වටේ තියෙනම හුලගටත්

දකින්න බෑ මෙහේ අනාගත හීනවත්

ආණ්ඩු පාන්ඩු කරලා මරලා තරුන ජීවිතත්

ගනින් ආදර්ශ පවනක් ඒ මාලීනී

කම්පනයක් කපුගේ ගී යාවීනී

කරපන් වෙනසක් නිවපන් මේකේ සාගීනී

කෝ ස්වාධීන රූපවාහිනී ?

කහකඩ වික්කා තියන් බුදුධර්මේ

වැපිරුවේ ජාතීවාද බීජ රැල්ලේ

බලපන් ලැබුන ඵල රුහිරු වැස්සේ

තාමත් ලේ පැල්ලම් කටුවාපිටි බැම්මේ

වැටී වැටී , නැගි ට ,දැන් ඇතී ඉවසුවා

උන්ට දැනී නෑ තාම හරී රස්නයක්

එපා ගැතී ,වෙන්න උන් කැති ඉස්සුවත්

පල මැති , ජන හඬට දිය පිලිතුරක්

下载地址:

此为隐藏内容,需人机验证后查看下载!